ප්‍රධාන අන්තර්ගතයට යන්න
Art notes
7-චිත්‍රකලා කියවීමේ පොත - පෙරදසුන් පිටුව 1
පිටු 5 න් 1 වන පිටුව සම්පූර්ණ ලේඛනය සඳහා බාගත කිරීම අවශ්‍ය වේ
පෙළපොත

7-චිත්‍රකලා කියවීමේ පොත

ශ්‍රේණිය 7 · චිත්‍රකලාව

නැරඹීම් 25 බාගත කිරීම් 16 2026 නිකිණි 4

ජාතික විෂය නිර්දේශයට අනුකූලව සකස් කරන ලද 7 ශ්‍රේණියේ චිත්‍රකලා කියවීමේ පොතකි. සිසුන්ගේ කලාත්මක දැනුම, නිර්මාණශීලිත්වය සහ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම සඳහා සරල පාඩම්, නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, රූප සටහන් සහ කෙටි අභ්‍යාස මෙහි ඇතුළත් වේ.

ප්‍රජා ඇගයීම

5.0 (2)

මෙම සම්පත ඇගයීමට ලක් කරන්න

මේ සම්පත ගැන

"7-චිත්‍රකලා කියවීමේ පොත" යනු 7 ශ්‍රේණියේ චිත්‍රකලාව විෂයට අදාළ පෙළපොත සම්පතකි. මෙය නිල්මිණි ජයසේකර විසින් සකස් කර ඇත.

බාගත කිරීමට පෙර පිටු 5ක් නොමිලේ පෙරදසුන් කළ හැකි අතර, සම්පූර්ණ ගොනුව ලබාගැනීමට ගිණුමක් හෝ ලියාපදිංචියක් අවශ්‍ය නොවේ.

එම වාරයේ වාර්ෂික ඉගැන්වීම් සැලසුම සමඟ එකට කියවන්න - සැලසුමේ තියෙන්නේ එක් එක් ඒකකය ඇගයෙන නිපුණතා, මේ පොතේ තියෙන්නේ ඒ නිපුණතා ඉගැන්වෙන ද්‍රව්‍ය. 7 ශ්‍රේණියේ සිසුන් වාර අනුපිළිවෙළින් යන එක හොඳයි, මොකද පසුව එන ඒකක කලින් හඳුන්වා දුන් වචන මාලාව උපකල්පනය කරනවා.

තව කියවන්නසියලු කලා ලිපි බලන්න

සම්බන්ධිත සම්පත්