ප්‍රධාන අන්තර්ගතයට යන්න
Art notes
ජෝර්ජ් කීට් - පෙරදසුන් පිටුව 1
පිටු 5 න් 1 වන පිටුව
පාඩම් දෘශ්‍යාධාරකය

ජෝර්ජ් කීට්

ශ්‍රේණිය 10 · චිත්‍ර කලාව · Sri Lankan Artists

නැරඹීම් 31 බාගත කිරීම් 9 2026 නිකිණි 11

ශ්‍රී ලාංකේය චිත්‍ර ශිල්පී ජෝර්ජ් කීට්ගේ ජීවිතය, කලා ශෛලිය, කලා ආභාස සහ තෝරාගත් නිර්මාණ පිළිබඳ අධ්‍යයනයකි.

සම්පූර්ණ දෘශ්‍යාධාරකය මෙතනින් බලන්න

ප්‍රජා ඇගයීම

5.0 (1)

මෙම සම්පත ඇගයීමට ලක් කරන්න

මේ සම්පත ගැන

ජෝර්ජ් කීට් (1901-1993) ශ්‍රී ලංකාවේ නූතන චිත්‍ර කලාවේ වැදගත්ම චිත්‍ර ශිල්පීන්ගෙන් කෙනෙකි. ඔහුගේ නිර්මාණවලට කියුබිස්වාදයේ බලපෑම පැහැදිලිව පෙනුණත්, ඔහු ඇඳි විෂයයන් බොහෝවිට ශ්‍රී ලාංකික හා දකුණු ආසියාතික සංස්කෘතියට අයත් ඒවාය. බෞද්ධ හා හින්දු පුරාවෘත්ත, ගම් ජීවිතය සහ ගෝතමී විහාරයේ බිතුසිතුවම් ඒ අතරින් ප්‍රධාන වේ.

ඔහුගේ චිත්‍රවල කෝණික හැඩතල, පැතලි තල සහ බිඳුණු ආකෘති කියුබිස්වාදයෙන් ලැබූ ලක්ෂණ වන අතර, ඒවා සීගිරි හා අජන්තා චිත්‍රවල මෘදු රේඛීය සුන්දරත්වය සමඟ සාර්ථකව එකතු කර ඇත.

විභාගයේදී: ජෝර්ජ් කීට්ගේ විශේෂත්වය වන්නේ බටහිර නූතන චිත්‍ර ශෛලියක් දේශීය විෂයයන් ප්‍රකාශ කිරීමට නිර්මාණශීලී ලෙස යොදාගැනීමයි.

අදාළ ලිපියලංකාතිලක විහාරය: පැන්හල්ගල මත ගොඩනැඟුණු ගෘහ නිර්මාණ හා කලා උරුමය

සම්බන්ධිත සම්පත්