ප්‍රධාන අන්තර්ගතයට යන්න
Art notes
අධිතාත්විකවාදය - පෙරදසුන් පිටුව 1
පිටු 5 න් 1 වන පිටුව
පාඩම් දෘශ්‍යාධාරකය

අධිතාත්විකවාදය

ශ්‍රේණිය 13 · චිත්‍ර කලාව · Modern Art Movements

නැරඹීම් 22 බාගත කිරීම් 10 2026 නිකිණි 11

අධිතාත්විකවාදී කලා ව්‍යාපාරයේ ආරම්භය, සංකල්ප, ලක්ෂණ සහ සිහින, පරිකල්පනය හා උපවිඥානය කලා නිර්මාණ සඳහා බලපාන ආකාරය පිළිබඳ අධ්‍යයන සම්පතකි.

සම්පූර්ණ දෘශ්‍යාධාරකය මෙතනින් බලන්න

ප්‍රජා ඇගයීම

තවම ඇගයීම් නොමැත

මෙම සම්පත ඇගයීමට ලක් කරන්න

මේ සම්පත ගැන

අතිියථාර්ථවාදය (1920 දශකයේ සිට, ඇන්ඩ්‍රේ බ්‍රෙටන්, සල්වාදෝර් දාලි ආදීන් සමඟ බැඳුණු) මනෝවිශ්ලේෂණය හා අවිඥානික මනසේ අදහස් මත ගොඩනැගුණකි. සිහින වැනි තර්කානුකූල නොවන රූප, සාමාන්‍ය වස්තු අනපේක්ෂිත ලෙස එකට තැබීම සහ කළ නොහැකි දෙයක් නිරූපණය කරද්දීත් නිවැරදි යථාර්ථවාදී තාක්ෂණික ශෛලියක් භාවිත කිරීම මෙහි විශේෂත්වයයි.

අවිද්‍යමාන දර්ශනයක් නිරූපණය කිරීමට යථාර්ථවාදී තාක්ෂණය යොදාගැනීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයයි.

විභාගයේදී: "යථාර්ථවාදී තාක්ෂණය + අවිද්‍යමාන දර්ශනය" යන එකතුව නම් කර පිළිතුර ලියන්න.

අදාළ ලිපියලංකාතිලක විහාරය: පැන්හල්ගල මත ගොඩනැඟුණු ගෘහ නිර්මාණ හා කලා උරුමය

සම්බන්ධිත සම්පත්