
ෆීඩා කාලෝ - ජීවිතය හා කලාව
ශ්‍රේණිය 13 · චිත්‍ර කලාව · Modern Artists
ෆීඩා කාලෝගේ ජීවිතය, කලාත්මක වර්ධනය, මෙක්සිකානු සංස්කෘතික අනන්‍යතාව සහ ස්වයං ප්‍රකාශනය මත පදනම් වූ ඇගේ සුවිශේෂී කලා ශෛලිය පිළිබඳ අධ්‍යයන සම්පතකි.
ප්‍රජා ඇගයීම
මෙම සම්පත ඇගයීමට ලක් කරන්න
මේ සම්පත ගැන
ප්‍රීඩා කාල්හෝ (1907-1954) වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ ඇගේ ස්වයං-ප්‍රතිමූර්ති (Self-portraits) සඳහාය. මෙක්සිකානු ජන කලා සම්ප්‍රදායන් (තද වර්ණ, පැතලි අවකාශය) පදනම් කරගනිමින්, තරුණ වියේ අනතුරකින් පසු ලද ශාරීරික වේදනාව සහ ඇගේම අනන්‍යතාවය ඇය නිර්මාණවලට නඟා ඇත.
ජීවිත කාලයම Surrealist ශිල්පීන් සමඟ ප්‍රදර්ශනය කළත්, ඇගේ වැඩ සාමාන්‍යයෙන් Surrealism එකෙන් වෙනස් ලෙස සාකච්ඡා කෙරේ. ඇය ඇන්දේ සිහින නොව ඇගේම යථාර්ථය බව ඇය පවසා ඇත.
විභාගයේදී: "සිහින නොව, තමන්ගේම යථාර්ථය" යන ඇගේ ප්‍රකාශය උපුටා දක්වන්න.
සම්බන්ධිත සම්පත්

ශ්‍රේණි 12, 13 · චිත්‍ර කලාව
12-13 ශ්‍රේණි දෘශ්‍ය කලා විෂය නිර්දේශය

ශ්‍රේණිය 13 · චිත්‍ර කලාව
43 කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ නිර්මාණ

ශ්‍රේණිය 13 · චිත්‍ර කලාව
අධිතාත්විකවාදය

ශ්‍රේණිය 13 · චිත්‍ර කලාව